බැඳුම්කර වංචාව:නීතිපති ඉල්ලීම..

බැඳුම්කර වංචාව:ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි ඉල්ලීමක්.

by Staff writer 15-02-2021 | 5:02 PM

COLOMBO (News 1st) : 2016 මාර්තු 31 වැනි දින පැවති 03 වැනි බැඳුම්කර වෙන්දේසියට අදාළ බැඳුම්කර වංචාව සම්බන්⁣ධ නඩු විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලා තිබේ.