කෙරවලපිටිය LNG බලාගාරයට PUCSL අනුමැතිය

කෙරවලපිටිය LNG බලාගාරයට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය

by Staff writer 15-02-2021 | 6:29 PM

COLOMBO (News 1st) : මෙගාවොට් 300ක කෙරවලපිටිය LNG බලාගාරය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ(PUCSL) අනුමැතිය හිමිව ඇතැයි සභාපතිවරයා පවසයි.