මෙරට කොරෝනා මරණ ගණන 400 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 400 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 400 ඉක්මවයි

කර්තෘ Staff writer

15 Feb, 2021 | 10:00 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ ගොස් තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]