තවත් කොරෝනා මරණ 07ක්

තවත් කොරෝනා මරණ 07ක්

තවත් කොරෝනා මරණ 07ක්

කර්තෘ Staff writer

15 Feb, 2021 | 6:09 am

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]