තවත් කොරෝනා මරණ 07ක්

තවත් කොරෝනා මරණ 07ක්

by Staff writer 15-02-2021 | 6:09 AM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.