15-02-2021 | 6:56 PM
COLOMBO (News 1st) : වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි.
වසර 5,000කට පෙර ඊජිප්තුව ප...