තවත් කොරෝනා ආසාදිතයින් 444ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 444ක්..

by Staff writer 14-02-2021 | 9:38 PM

COLOMBO (News 1st)  - තවත් කොරෝනා ආසාදිතයින් 444ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 801ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.