වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වැළඳුණු හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 14-02-2021 | 9:02 PM

COLOMBO (News 1st) - හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා Covid-19 ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ වයස අවුරුදු 81කි.