14-02-2021 | 5:46 PM
COLOMBO (News 1st) - මතුගම, මීගහතැන්න, බෝතලාව, කහටගල්ල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි..
ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි දෙදරු පියෙකි.
සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්...