තවත් කොරෝනා මරණ 06 ක්..

මෙරට කොරෝනා මරණ ගණන 390 දක්වා ඉහළට..

by Chathurika Jayasundara 13-02-2021 | 9:14 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 06 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරට වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.