මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

by Staff writer 13-02-2021 | 4:06 PM

COLOMBO (News 1st) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

පාලක මැදිරිය සඳහන් කළේ , මාතර සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම ඊට හේතුව බවයි. මේ වනවිට එහි පීලිගත කිරීම් සිදු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.