by Staff writer 13-02-2021 | 6:06 PM
COLOMBO (News 1st) – බිබිල, කොටගම අමුණ බිඳී ගොස් සති 2කට අධික කාලයක් ගත වුව ද මෙතෙක් එය පිළිසකර කිරීමට බලධාරින් කිසිදු අවධානයක් ගෙන නැතැයි ගොවීන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ , අමුණ කැඩීයාම හේතුවෙන් ඒ ආශ්‍රිත කුඹුරු ඉඩම් මෙන්ම මාර්ගය ද අවදානමට ලක්ව ඇති බවයි.
එය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.