ජපානයේ උතුරු දිග මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්..

ජපානයේ උතුරු දිග මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්..

by Staff writer 13-02-2021 | 8:46 PM

COLOMBO (News 1st) – ජපානයේ උතුරු දිග මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.1ක භූ චලනයක් ඇති වී ති‌බෙන බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

නමුත් සුනාමි අවදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.