යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7ක..

යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7ක..

යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7ක..

කර්තෘ Staff writer

13 Feb, 2021 | 8:28 am

COLOMBO (News 1st) – මෙවර යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7 ක් වගා කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, ජලාශ ජලයෙන් පිරී තිබීම හේතුවෙන් යල කන්නයේදී වී වගාව සාර්ථක ලෙස සිදු කළ හැකි බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]