යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7ක..

යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7ක..

by Staff writer 13-02-2021 | 8:28 AM

COLOMBO (News 1st) - මෙවර යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7 ක් වගා කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, ජලාශ ජලයෙන් පිරී තිබීම හේතුවෙන් යල කන්නයේදී වී වගාව සාර්ථක ලෙස සිදු කළ හැකි බවය.