දෛනික කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

දෛනික කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

දෛනික කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

කර්තෘ Staff writer

13 Feb, 2021 | 6:50 am

COLOMBO (News 1st) – සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇය සඳහන් කළේ, මුව ආවරණ පැළදීම, සංචරය සීමා කිරීම දැඩිව කළ යුතු බවයි.

දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]