සියලුම පිරිවෙන් ලබන 15 වැනි දා සිට ඇරඹෙයි

සියලුම පිරිවෙන් ලබන 15 වැනි දා සිට ඇරඹෙයි

by Staff writer 12-02-2021 | 2:47 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලුම පිරිවෙන් හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු ලබන 15 වැනි සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.