රත්‍රං මිල තරමක් පහතට

රත්‍රං මිල තරමක් පහතට

by Staff writer 12-02-2021 | 10:36 AM

COLOMBO (News 1st) : ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ 1842 යි සත 70 ක් ලෙසයි. වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහත වැටීමට හේතුවූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් ප්‍රකාශ කළේ ය.