තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා මරණ 05ක්..

by Staff writer 12-02-2021 | 10:31 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරට වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.