CSE: ASPI දර්ශකය වාර්තාගත ලෙස ඉහළට..

කොටස් වෙළෙඳපොළ ASPI දර්ශක අගය වාර්තාගත ලෙස ඉහළට..

by Hashini De Mel 12-02-2021 | 3:26 PM

COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළෙඳපොළ( Colombo Stock Exchange) ASPI දර්ශක අගය ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම වර්ධනය වාර්තා කරමින් ඒකක 7,985 දක්වා ඒකක 387.19 කින් ඉහළ ගොස් ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.