21 ප්‍රහාරය:ජනපති කොමිසමේ පිටපතක් නීතිපති ඉල්ලයි

අප්‍රේල් 21 ප්‍රහාරය:සැකකරුවන්ට චෝදනා ගොනු කරන්න ජනපති කොමිසමේ පිටපතක් නීතිපති ඉල්ලයි

by Hashini De Mel 12-02-2021 | 4:37 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ගොනු කිරීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.