12-02-2021 | 1:03 PM
COLOMBO (News 1st) :බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයා ගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්...