කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දෙවන වරටත් අත්හිටුවයි

NEWS ALERT : කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දෙවන වරටත් අත්හිටුවයි

by Staff writer 11-02-2021 | 12:43 PM

COLOMBO (News 1st) : S&P SL 20 මිල දර්ශක අගය 7.5% පහත වැටීමත් සමග, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ දෙවන වරටත් අත්හිටුවා තිබේ.

ගනුදෙනු යළි ආරම්භ වීම සිදු කෙරෙන්නේ, අද පස්වරු 12.48 ටයි. දින 5ක කාලසීමවක් තුළ අවස්ථා 4 කදී දෛනික දර්ශක පහත වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීය. https://www.youtube.com/watch?v=qu3eDs_QfZE&feature=youtu.be