වගා ඉඩම් අක්කරයට වැඩි නම් ගිනි අවි බලපත්‍ර..

වගා ඉඩම් අක්කරයට වැඩි නම් ගිනි අවි බලපත්‍ර..

by Staff writer 11-02-2021 | 5:47 PM

COLOMBO (News 1st) : අක්කරයට වැඩි වගා ඉඩම් සහිත ගොවීන්ට ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.