රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 11-02-2021 | 9:10 PM

COLOMBO (News 1st) : ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 56 වැනි වියේ පසුවිය.