තවත් කොරෝනා මරණ 04ක්

තවත් කොරෝනා මරණ 04ක්

by Staff writer 11-02-2021 | 9:57 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහළ ගොස් තිබේ.