English
தமிழ்
කර්තෘ Staff writer
11 Feb, 2021 | 9:51 am
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊට අදාළ විධායක නියෝගයට අනුමැතිය ලබා දෙමින් මියන්මාර හමුදා නායකයින්ගෙන් ඉල්ලා සිටියේ පාලන බලය අත්හැර අත්අඩංගුවේ සිටින සිවිල් නායකයින් නිදහස් කරන ලෙසය.
මෙම විධායක නියෝගය යටතේ මියන්මාර හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා නායකයන්ට එරෙහිව කඩිනම් සම්බාධක පැනවෙන අතර ඉන් ඔවුන් සම්බන්ධ ව්‍යාපාර මෙන්ම පවුලේ සමීප සාමාජිකයින්ට ද බලපෑම් එල්ල වනු ඇති.
අමෙරිකාවේ පවතින මියන්මාර රජයට අයත් අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල්, එරට හමුදා කුමන්ත්‍රණකරුවන්ට ලබා ගැනීමට නොහැකි පරිදි පියවර ගන්නා බව ද ජෝ බයිඩ්න් වැඩිදුරටත් පැවසීය.
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවල නිරත වූ කාන්තාවකගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමත් සමග අමෙරිකාව එම පියවර ගත්තේ ය.
මේ වනවිට මියන්මාරයේ දැවැන්ත විරෝධතා ආරම්භ වී දින 5 ක් ගතව අවසන් ය.
විරෝධතාකරුවන්ගේ අරමුණ වන්නේ කුමන්ත්‍රණයකින් මියන්මාර පාලන බලය ඩැහැගත් හමුදාවෙන් රට මුදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමයි.
23 Oct, 2021 | 09:38 AM
16 Apr, 2021 | 09:52 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS