ඇමති විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

ඇමති විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

ඇමති විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

කර්තෘ Chathurika Jayasundara

11 Feb, 2021 | 4:59 pm

COLOMBO (News 1st) : අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ CID යට පැමිණිල්ලක් කර තිබේ.

ඒ , තමාට එරෙහි අපහාසාත්මක වාර්තා පිළිබඳ විමර්ශනයක් කරන්නැ යැයි පවසමින් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]