11-02-2021 | 4:22 PM
COLOMBO (News 1st) – අද දහවල් කටාන , මිරිස්වත්ත ප්රදේශයේ නිවසක ගබඩා කර තිබූ අවි හා ජීව උණ්ඩ තොගයක් විශේෂ කාර්ය බලකාය (STF) භාරයට ගෙන තිබේ.
එහි තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 2ක් ඇතුළු තවත් ගිනි අවි 6ක් සොයා ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය (STF) පැවසුවේ , මෙම අවි ඇතුළු උපකරණ සන්තකයේ තබාගෙන සිටි අදාළ නිව...