by Staff writer 10-02-2021 | 11:40 AM
COLOMBO (News 1st) : Covid-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට ඉඩ දෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
මරික්කාර් මන්ත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ ය.
https://www.youtube.com/watch?v=mA2jyv0re2M&feature=youtu.be