COVID මළ සිරුරු භූමදානයට අදාළව අගමැතිගෙන් ප්‍රකාශයක්

COVID මළ සිරුරු භූමදානයට අදාළව අගමැතිගෙන් ප්‍රකාශයක්

COVID මළ සිරුරු භූමදානයට අදාළව අගමැතිගෙන් ප්‍රකාශයක්

කර්තෘ Staff writer

10 Feb, 2021 | 11:40 am

COLOMBO (News 1st)  : Covid-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට ඉඩ දෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

මරික්කාර් මන්ත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]