Covid ආසාදිතයින් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නැති තත්ත්වයක්

Covid ආසාදිතයින් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නැති තත්ත්වයක්

Covid ආසාදිතයින් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නැති තත්ත්වයක්

කර්තෘ Staff writer

10 Feb, 2021 | 8:47 am

Colombo (News 1st) : කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය සඳහා පෞද්ගලික අංශයේ වාහන ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, දැනට පවතින ගිලන් රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පළාත් සභා මගින් ලබා දීමට නියමිත බව ද, ඇය පැවසුවා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]