තීන්දුව ලැබෙනකන් රන්ජන් පාර්ලිමේන්තු කැඳවන්නේ නෑ

තීන්දුව ලැබෙන තෙක් රන්ජන් පාර්ලිමේන්තු කැඳවන්නේ නැහැ - කතානායක

by Hashini De Mel 10-02-2021 | 2:45 PM

COLOMBO (News 1st) - අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු කැඳවන්නේ නැතැයි කතානායකවරයා සභාවට දැනුම් දී තිබේ.