තවත් කොරෝනා මරණ 05 ක්

තවත් කොරෝනා මරණ 05 ක්

by Hashini De Mel 10-02-2021 | 9:48 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ වනවිට වාර්තා වන මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 375 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.