by Staff writer 10-02-2021 | 12:55 PM
COLOMBO (News 1st) : මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා විදේශයන්ගෙන් කිරිදෙනුන් 15000 ක් ගෙන්වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා අද පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කළේ ය.
ඒ පාර්ලිමෙන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අගමැතිවරයා වෙත යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.