ලීසිං ගැන අගමැතිගෙන් මහබැංකුවට උපදෙසක්..

එකවර ලීසිං ගෙවිමේදී අය කරන අධිභාරය නතර කිරීමට පුළුවන්දැයි සොයන්න - අගමැති මහ බැංකුවට උපදෙස් දෙයි

by Hashini De Mel 10-02-2021 | 5:10 PM

COLOMBO (News 1st) - ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන්නැයි අග්‍රාමාත්‍යවරයා මහ බැංකුවට උපදෙස් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.