ආහාර ද්‍රව්‍ය කිහිපයක උපරිම මිල අහෝසි කෙරේ

සීනි, ටින් මාළු, ලොකු ළුෑණු සහ පරිප්පුවල උපරිම මිල ඉවතට

by Hashini De Mel 09-02-2021 | 1:43 PM

COLOMBO (News 1st) - සීනි, ටින් මාළු, ලොකු ළුෑණු සහ පරිප්පු සඳහා නියම කර තිබූ උපරිම මිල අහෝසි කර ඇතැයි වෙළෙඳ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.