home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ දිනුරගේ සිරුර සොයා ගනී
by Sagarika Chathumali
09-02-2021 | 3:12 PM
COLOMBO (News 1st) : මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන්ව සිටි සිරස ටීවී ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ මෘත ශරීරය සොයා ගෙන තිබේ.
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මීට ටික වේලාවකට පෙර ඔහුගේ සිරුර, සොයා ගත් බවයි. යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගැනුණේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයෙනි. යුද හමුදා විශේෂ බලකා භට පිරිස් රැෆ්ලින් කඹ ආධාරයෙන් අද අලුයම ප්‍රපාතයෙන් පහළට බැස මෙම සෝදිසි කිරීම්වල නිතර වූහ. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ ගලක් මත රැඳී තිබියදී සිරුර සොයාගත් බවයි. වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග එම ගමනට එක්ව තිබුණේ පසුගිය 06 වැනිදායි. https://www.youtube.com/watch?v=gI_gOK5fVPI&feature=youtu.be
වෙනත් ලිපි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි.
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් - පොලීසිය
අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර හමුවක්
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය