ග්‍රාම නිලධාරී වසම් 12ක Lockdown ඇරේ

ග්‍රාම නිලධාරී වසම් 12ක Lockdown ඇරේ

by Sagarika Chathumali 09-02-2021 | 9:32 AM

COLOMBO (News 1st) : අද (09) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 12කට පනවා තිබූ හුදකලා බව ඉවත් කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කය ? 162 ඒ කාත්තන්කුඩි 06 දකුණ ග්‍රාම නිලධාරී වසම ? 162 බී කාත්න්කුඩි 06 බටහිර ග්‍රාම නිලධාරී වසම ? 164 කාත්න්කුඩි 04 ග්‍රාම නිලධාරී වසම ? 164 බී කාන්තන්කුඩි 05 උතුර ග්‍රාම නිලධාරී වසම ? 164 ඒ කාත්න්කුඩි 05 ග්‍රාම නිලධාරී වසම ? 164 සී කාත්නක්කුඩි 04 බටහිර ග්‍රාම නිලධාරී වසම ? 167 කාත්න්කුඩි 01 ග්‍රාම නිලධාරී වසම ? 167 සී කාත්තන්කුඩි නව කාත්තන්කුඩි දකුණ ග්‍රාම නිලධාරී වසම ? 167 ඩී කාත්තන්කුඩි බටහිර ග්‍රාම නිලධාරී වසම ? 167 ඊ කාත්තන්කුඩි මධ්‍යම ග්‍රාම නිලධාරී වසම මාතලේ දිස්ත්‍රික්කය ? ඉස්මාන් මාවත ? මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ වරකාමුර ප්‍රදේශය කෙසේ වෙතත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි 166 ඒ ග්‍රාමනිධාරී වසමේ මෝතිනාර් උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස් පාර, ෆවුසි මාවත යන ප්‍රදේශවල හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක බවයි.