අවුරුදු 30 - 60 සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත

අවුරුදු 30 - 60 සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත

by Hashini De Mel 08-02-2021 | 11:01 AM

COLOMBO (News 1st) - මාර්තු 01 වැනි දා සිට මධ්‍යස්ථාන 4,000 කදී වයස අවුරුදු 30 - 60 වයස් කාණ්ඩයේ සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.