අවුරුදු 30 – 60 සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත

අවුරුදු 30 – 60 සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත

අවුරුදු 30 – 60 සියලු පුරවැසියන්ට කොවිඩ් එන්නත

කර්තෘ Hashini De Mel

08 Feb, 2021 | 11:01 am

COLOMBO (News 1st) – මාර්තු 01 වැනි දා සිට මධ්‍යස්ථාන 4,000 කදී වයස අවුරුදු 30 – 60 වයස් කාණ්ඩයේ සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]