සති 2ක් තුළ විදෙස් සංචාරකයින් 2500ක්

සති 2ක් තුළ විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට: 1500ක්ම යුක්‍රේන සංචාරකයින්

by Staff writer 07-02-2021 | 6:51 AM
 

COLOMBO (News 1st) – ගුවන් තොටුපොළ විවෘත කර සති 2 ක් ඇතුළතදී සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , ඒ අතර යුක්‍රේන සංචාරකයින් 1500 ක් පමණ වන බවයි.