ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවතට

by Staff writer 07-02-2021 | 6:38 PM

COLOMBO (News 1st) - හෙට (08) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.

? හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ   ?බොරැල්ල පොලිස් වසමේ
  • ගෝතමීපුර මහල් නිවාසය
  • ගෝතමීපුර 24 වත්ත
  • ගෝතමීපුර 78 වත්ත
  • වේළුවන පාර (දෙමටගොඩ)
?පූගොඩ පොලිස් වසමේ
  • කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
?මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ
  • ජුම්මා මස්ජිඩ් මාවත
  • හිද්‍රා මාවත
  • අලුත්පාර
  • අකරගොඩ