තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා මරණ 05ක්..

by Staff writer 07-02-2021 | 8:37 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 356 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.