තවත් කොරෝනා ආසාදිතයින් 410ක්

අද දිනට කොරෝනා ආසාදිතයින් 772ක්..

by Staff writer 07-02-2021 | 10:31 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 410ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද(07) දිනට මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 772ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.