සති 2ක් තුළ විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට: 1500ක්ම යුක්‍රේන සංචාරකයින්

සති 2ක් තුළ විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට: 1500ක්ම යුක්‍රේන සංචාරකයින්

සති 2ක් තුළ විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට: 1500ක්ම යුක්‍රේන සංචාරකයින්

කර්තෘ Staff writer

07 Feb, 2021 | 6:51 am

 

COLOMBO (News 1st) – ගුවන් තොටුපොළ විවෘත කර සති 2 ක් ඇතුළතදී සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , ඒ අතර යුක්‍රේන සංචාරකයින් 1500 ක් පමණ වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]