ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවතට

කර්තෘ Staff writer

07 Feb, 2021 | 6:38 pm

COLOMBO (News 1st) – හෙට (08) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.

🔺 හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ

 

📌බොරැල්ල පොලිස් වසමේ

  • ගෝතමීපුර මහල් නිවාසය
  • ගෝතමීපුර 24 වත්ත
  • ගෝතමීපුර 78 වත්ත
  • වේළුවන පාර (දෙමටගොඩ)

📌පූගොඩ පොලිස් වසමේ

  • කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම

📌මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ

  • ජුම්මා මස්ජිඩ් මාවත
  • හිද්‍රා මාවත
  • අලුත්පාර
  • අකරගොඩ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]