home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවතට
by Staff writer
07-02-2021 | 6:38 PM
COLOMBO (News 1st) - හෙට (08) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලාබවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.
? හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ ?
බොරැල්ල පොලිස් වසමේ
ගෝතමීපුර මහල් නිවාසය
ගෝතමීපුර 24 වත්ත
ගෝතමීපුර 78 වත්ත
වේළුවන පාර (දෙමටගොඩ)
?
පූගොඩ පොලිස් වසමේ
කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
?
මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ
ජුම්මා මස්ජිඩ් මාවත
හිද්‍රා මාවත
අලුත්පාර
අකරගොඩ
වෙනත් ලිපි
සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
පේරාදෙණියට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම
ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි
තවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය