07-02-2021 | 5:09 PM
COLOMBO (News 1st) - වත්තල ප්රදේශ කිහිපයකට හෙට(08) රාත්රී 10.00 සිට පසුදා (09) පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහණ මණ්ඩලය පවසයි.
ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසක් යන ප්රදේශවලට එම කාලසීමාව තුල ජ...