“lk”ඩොමේන් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක්

“lk”ඩොමේන් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක්

“lk”ඩොමේන් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක්

කර්තෘ Staff writer

06 Feb, 2021 | 11:35 am

COLOMBO (News 1st) – “lk”ඩොමේන් යටතේ ලියාපදිංචි ඇතැම් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක් එල්ල වී තිබේ.

මේ වන විට එම ප්‍රහාරය යථාතත්වයට පත් කිරීමට පියවර ‌ගෙන තිබෙන බව .lk ලේඛකාධිකාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව 011 4 216 061 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]