මියුරි සමරසිංහ ජීවන රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 06-02-2021 | 12:05 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඇය 82 වැනි වියේ පසුවිය.