තවත් කොරෝනා මරණ 08 ක්

තවත් කොරෝනා මරණ 08 ක්

by Staff writer 06-02-2021 | 10:46 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා මරණ 08 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබේ.