by Staff writer 06-02-2021 | 4:51 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 1133 දෙනෙකු අද සුවය ලබා තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 62 ,594 කි.
කොරෝනා ආසාදනය වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 67,850 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 49143 කි.
කොරෝනා ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් 343 දෙනෙකු මියගොස් තිබේ.